you tube විඩියෝ බලලා මුදල් සොයමු. ඩොලර් 5 ක් උපයා විඩ්රෝ කරන්න පුළුවන්. how to earn money by watching you tube video
you tube විඩියෝ බලලා මුදල් සොයමු.
මුලින්ම පහත දැක්වෙන ලින්ක් එකෙන් අදාල වෙබ් අඩවියට පිවිසෙන්න.
එය පහත පරිදි ඕපන් වු පසු එහි ගිණුමක් සකසා ගන්න.
sign up click
මෙම විස්තර ලබා දෙන්න
සත්‍ය නම
ඊ මෙල් ලිපිනය
පාස්වර්ඩ් එකක්
රට තෝරන්න
ඒ ඉදිරියෙන් ඔබ කැමති නමක් ලබා දෙන්න
video marketing තොරන්න
යුටියුබ් විඩියෝ බලන්න තිබෙන ඒවා තොරාගෙන විස්තර බලන්න
එහි උපදෙස් පරිදි විඩියෝ එකේ තම්බනිල් එකක පින්තුරයක් ලබා දෙනවා.එයට අනුව යු ටියුබ් එකට ගිහින් ලබා දී ඇති වචනය ටයිප් කර අදාල විඩියෝව සොයාගන්න.එහ තහවුරු කරගෙන එය නරඹන්න.
social media දෙකකට share කරන්න කියලා තිබෙනවා නම් එසේ කරන්න.
comment කල යුතු නම් එසේ කරන්න
නියමිත කාලය නැරඹු පසු proof submit කරන්න.
බොහෝවිට ඉල්ලන්නේ screen shot එකක් ( social media )
පහත විඩියෝවෙන් වැඩි විස්තර බලා ගන්න



Comments
Post a Comment