ZINDAGEE NEE MILEGI DOBARA (2011) ජීවිතය අපට දෙවරක් ලැෙබන් නෑ
ප්‍රධාන චරිත - Hrithik Roshan, Abhay Deol, Farhan Akhtar, Katrina Kaif, Kalki Koechlin
DIRECTOR - Zoya Akhtar
සංගීතය Shankar-Ehsaan-Loy විසින්.
කෙලිලොල් තරුණයෝ තුන් දෙනෙක් වටා දිෙවන කතාවක් එක තරුණයෙක් සල්ලි පසුපස හබා යන අතර ඔහුට මේ නිසා පෙම්වතියත් නැතිවෙනවා. ඒත් ඔහුට පසුව මුණගැසෙන තරුණියක් නිසා ඔහු සල්ලිම නෙවේ ජීවිතය කියලා වටහා ගනු ලබයි අනෙක් තරුණයා තමාගේ පියාව හොයාගෙන යන කෙනෙක්. තුන්වෙනි තරුණයා ලෑස්ති වෙලා ඉන්නේ නොගැලපෙන විවාහයක් කරගන්න. ඔහු හිතින් මේ ගැන වද විදිනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්ණ වලින් වද විදින තරුණයන් තුන්දෙනෙක් එම ප්‍ර්ශ්ණ ජයගන්න ආකාරය තමා කතාවට ඇතුලත් වෙන්නේ. චිත්‍රපටය කම්මැලි නැතුව බලන්න පුලුවන්. ආදරණීය වගේම කොමඩි වලිනුත් පිරුණු චිත්‍රපටයක්.
Comments
Post a Comment