සමහර විට මේ ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. මේ වගේ ක්‍රමවලින් මුදල් සෙවිමට online survey jobs කියලත් කියනවා.සාමාන්‍යෙයන් ගොඩක් ඒවා ලංකාවට මුදල් උපයන්න ලබා දෙන්නේ නැහැ.නමුත් මේ සයිටි එකෙන් ඕනැම රටක අයට මුදල් සොයන්න හැකි වනවා... ඇයි අපට මේ අය මුදල් ගෙවන්නේ ? ඒකට උත්තරය තමයි මේ ප්‍රශ්ණාවලිය අතර ඇඩ් පෙන්වනවා..ඒ විව්ස් වලට තමයි අපට මුදල් ගෙවන්නේ .. උත්තර වැරදුනොත් ? උත්තර වරදිනවා කියලා දෙයක් නැහැ.උත්තරයක් තේරිම තමයි වැදගත් වන්නේ.නමුත් ඇතැම් විට 5+3 ? වගේ ගැටළු වලට නිවැරදිව උත්තර දිම වැදගත්..අහඹු උත්තර දීමක් නොවේ කියා ඔප්පු කිරිමට එය වැදගත් වෙයි. මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වන්න. 1.මුල් පිටුව මේ වගේ..... i want to create an account කියන ටැබ් එක ක්ලික් කරන්න. 2. දෙවන පියවර ඊතලය තිබෙන තැන ක්ලික් කරන්න. 3. තුන් වන පියවර start survey කියන ටැබ් එක ක්ලික් කරන්න. 4.සිව්වන පියවර රෙජිස්ටර් විමට නම් මේ වගේ ප්‍රශ්ණාවලියකට උත්තර දෙන්න වෙනවා ... ඒ මගින් ඩොලර් 0.25 උපයා ගන්න පුළුවන්....ප්‍රශ්ණ 2 අතර පොඩි ස්ලෝ එකක් තියනවා ඒක සාමාන්‍යයි...මේක ...