පහත අඩවිය තුලින් ඔබගේ වෙබ් අඩවිය කුමන මට්ටමක තිබේ දැයි සොයා ගැනිමට හැකි වේ.ඔබ කල යුත්තේ අදාල වෙබ් ලිපිනය ඇතුලත් කිරිම පමණි.ඊට අමතරව seo වැඩි කර ගැනිමට ඔබ කල යුතු ක්‍රියා මාර්ග පෙන්වා දෙන අතර අඩුපාඩුද පෙන්වා දෙනු ලබයි.අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේදි අපගේ වෙබ් අඩවිය හැකිතාක් search engine වලට අසු වීමට මෙය ඉතා වැදගත් වේ.මාගේ වෙබ් අඩවිය මුලින් 27% ක අගයක් මෙම වෙබ් අඩවියට ඇතුලත් කල විට දැක්වු අතර free domain එකක් ලබා ගෙන site map එකක් සකස් කර එය google webmaster වලට submitකල විට එයි අගය 47% දක්වා වැඩි විය.නමුත් ඔවුන් යෝජනා කරන්නේ මාගේ වෙබ් අඩවිය sorcial network වලට සම්බන්ධ වීම තුලින් තව දුරටත් එහි site states එක වැඩි කර ගත හැකි බව පෙන්වා දෙනු ලැබිනි. ඒ සඳහා මෙතනින් ඇතුල් වන්න
NEWS ABOUT INTERNET MONEY , MUSIC , FILMS