අතේ වියදමට පොකට් මනි ටිකක් සොයා ගන්න තියනවා නම් අපි කවුරුත් කැමතියි.නැත්ද ? මටත් දැනට තියන ලොකුම උණ තමයි ඉන්ටනෙට් එකෙන් කීයක් හරි හොයා ගන්න එක.හැබැයි ඒක නම් මචෝ හිතන තරම් ලේසිත් නෑ.ඒ වුනාට බැරි දෙයකුත් නෙමෙයි කියල බ්ලොග්ස් ටිකක් කියවනකොට හිතෙනවා. අපි ටිකක් ට්‍රයි කරල බලමු මොනාද මේ ක්‍රම කියලා. . . 01. face book වලින් මුදල් සෙවීම බොහෝ දෙනා ෆේස්බුක් එකේ සැරිසරන්නට බොහෝ කාලයක් ගතකරනවා. ඇත්තටම මේ මගින් අතට පොකට් මනි කීයක් හරි හොයාගන්න පුළුවන්.කරන්න තියෙන්නෙ fan pages වලට like දැමීම. මෙම ක්‍රමය හදුන්වා දීල තියෙන්නේ Fanslave කියන වෙබ් අඩවිය. මෙම අඩවිය පටන් අරන් තියෙන්නේ 2004 වසරේ. ඔවුන් ෆේස්බුක් එකටම වෙන් වූ fanslave ලෙස අඩවිය පටන්ගනු ලැබුවා. මුදල් ලබා ගැනීම සදහා අවම වශයෙන් යුරෝ 15 ක් සෙවිය යුතුය. මේ සදහා අතින් මුදලක් වය නොවන නිසාත්, ඉතා පහසුවෙන් ඉටු කල හැකි නිසාත්, උත්සහ කර බලන්න. දැන් අපි බලමු කොහොමද වැඩේ පටන් ගන්නේ කියල මුලින් ම register වෙන්න. 2 ෆෝරමය ලැබෙන අතර අදාළ තොරතුරු ලබා දෙන්න. 3. ලොග් වෙන්න 4...