සමහර විට මේ ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. මේ වගේ ක්‍රමවලින් මුදල් සෙවිමට online survey jobs කියලත් කියනවා.සාමාන්‍යෙයන් ගොඩක් ඒවා ලංකාවට මුදල් උපයන්න ලබා දෙන්නේ නැහැ.නමුත් මේ සයිටි එකෙන් ඕනැම රටක අයට මුදල් සොයන්න හැකි වනවා...
ඇයි අපට මේ අය මුදල් ගෙවන්නේ ?
ඒකට උත්තරය තමයි මේ ප්‍රශ්ණාවලිය අතර ඇඩ් පෙන්වනවා..ඒ විව්ස් වලට තමයි අපට මුදල් ගෙවන්නේ ..
උත්තර වැරදුනොත් ?
උත්තර වරදිනවා කියලා දෙයක් නැහැ.උත්තරයක් තේරිම තමයි වැදගත් වන්නේ.නමුත් ඇතැම් විට 5+3 ? වගේ ගැටළු වලට නිවැරදිව උත්තර දිම වැදගත්..අහඹු උත්තර දීමක් නොවේ කියා ඔප්පු කිරිමට එය වැදගත් වෙයි.
මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වන්න.
1.මුල් පිටුව මේ වගේ.....
i want to create an account කියන ටැබ් එක ක්ලික් කරන්න.
2. දෙවන පියවර
ඊතලය තිබෙන තැන ක්ලික් කරන්න.
3. තුන් වන පියවර
start survey කියන ටැබ් එක ක්ලික් කරන්න.
4.සිව්වන පියවර
රෙජිස්ටර් විමට නම් මේ වගේ ප්‍රශ්ණාවලියකට උත්තර දෙන්න වෙනවා ... ඒ මගින් ඩොලර් 0.25 උපයා ගන්න පුළුවන්....ප්‍රශ්ණ 2 අතර පොඩි ස්ලෝ එකක් තියනවා ඒක සාමාන්‍යයි...මේක හරියට පෙර හුරුවක් වගේ .. ප්‍රශ්ණ සියල්ලට උත්තර තෝරලා ඉවර වුනාම sign up වෙන්න පුළුවන්...නම , ඊ මේල් එක, වගේ සාමාන්‍ය දේවල් ටිකක් තමයි අවශ්‍ය වන්නේ
5.පස් වන පියවර
රෙජිස්ටර් වෙලා ඔයාගේ එකවුන්ට් එකට ලොග් වුනාම මේ වගේ පේජ් එකකට එනවා .....
6. මේ පිටුවේ පහලට ගියාම අපට ප්‍රශ්ණාවලි survey සොයා ගන්න පුළුවන්...
7. මේ වගේ බට්න් එක උඩ ක්ලික් කරලා ප්‍රශ්ණාවලියක් තෝරා ගන්න.ලොකු මුදල් ලබා දෙන ඒවාට වඩා පොඩි ගනන් දෙන ඒවා තෝරාගන්න.මේ වැඩේ තරමක් කාලය ගත වන එකක් නිසා ....
මේ කෙන් මුදල් ගන්න නම් අවම ඩොලර් 30 ක් හොයන්න ඕනි. පේපැල් එකට තමයි ගන්න පුළුවන් ..ලංකාවට ගැලපෙන විදියට පේපැල් එකක් හදා ගන්න පුළුවන් පහසුවෙන්.. ඊට අමතරව මෙහි තිබෙන රෙපරල් කෝඩ් එක 1000 වාරයක් යම් කෙනෙක් ක්ලික් කරොත් ඩොලර් 3 ගෙවනවා...රෙජිස්ටර් වුනොත් කොම්ෂන් එකක් ලැබෙනවා ...
මේක විශ්වාසදායි සයිට් එකක් ...
රෙජිස්ටර් වෙලා වැඩ කරලා බලන්න.ගැටළු ඇති නම් කමෙන්ට් කරන්න. ජය වේවා!







Comments
Post a Comment